Gossips ඇල්ජීරියාවේ දරුණු ගුවන් අනතුරක් Posted on April 11, 2018 Author admin Comments Off on ඇල්ජීරියාවේ දරුණු ගුවන් අනතුරක් ඇල්ජීරියාවේ හමුදා ගුවන් යානයක් අනතුරට ලක්ව තිබනෙවා.අනතුරෙන් යානයේ ගමන් ගත් සියලු මගීන් මියයන්නට ඇති බවට සැකකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 200 දෙනෙකු පමණ යානයේ සිට ඇති බවට තොරතුරු වාර්තා වනවා.