Gossips

ඇල්ජීරියාවේ ජනපති සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඇල්ජීරියාවේ ජනාධිපති අබ්දිලාසීස් බුටෙෆ්ලිකාට සිය ධුරයෙන් ඉවත් වී තිබෙනවා.
ඒ, ඔහුට එරෙහිව පවතින ජනතා විරෝධතා හේතුවෙන්.
මොහුට මෙම ධුරයෙන් ඉවත් වන ලෙසට එරට හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අහමඞ් ගයිඩ් සාලා දැනුම් දී තිබුණා.
ජනාධිපතිවරයාට එරෙහිව රට තුළ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වූයේ 5 වන වතාවටත් ජනාධිපති ධුරය සඳහා තරඟ වැදීමට ඔහු සූදානම් වීමත් සමඟයි.