Gossips

ඇලබාමා හි ටොනේඩෝවෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට

ඇමරිකාවේ – ඇලබාමා ප්‍රාන්තයේ ඇතිවු ටොනේඩෝ තත්ත්වයෙන් මිය ගිය සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.
එමෙන්ම සුන්බුන් අතර සිරවී සිටින පිරිස් බේරාගැනීමේ කටයුතු ආරක්ෂක අංශ සහ සිවිල් ජනතාව එක්ව තවදුරටත් ක්‍රියාත්මකයි.
2013 වසරෙන් පසු ඇලබාමා ප්‍රාන්තයට බලපෑ දරුණුතම ටොනේඩෝ තත්ත්වය මෙය වනවා.rn