Sports

ඇලන් බෝඩර් සම්මානය ඩේවිඩ් වෝනර්ට

COLOMBO (News 1st) : වසරේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ඇලන් බෝඩර් පදක්කම මෙවර දිනා ගැනීමට ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සමත් විය. ඒ, වාර්ෂික ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සම්මාන උළෙලේදීයි. මෙවර ඔස්ට්‍රෙලියානු වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙල මෙල්බර්න්හිදීයි පැවැත්විණ. ඔස්ට්‍රේලියාව නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගීතවයෙන් මෙය පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේදී වසරේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ඇලන් බෝඩර් […]

The post ඇලන් බෝඩර් සම්මානය ඩේවිඩ් වෝනර්ට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.