මෙම වසර ජයග්‍රාහී වසරක් බවත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කඩිනමින් ලඟාකරගැනීම විශේෂ අරමුණ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (13) තංගල්ල කාල්ටන් නිවසේ පැවති උත්සවයකට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ.
