ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට එහි සුව සේවකයින් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරතවනවා.
ඒ, රෝහල තුල පවතින සේවක හිඟයට විසඳුමක් ලබාදීමට බලධාරින් මේ වනවිටත් කටයුතු කර නොමැති බව පවසමින්.
Related Articles
CIDය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ පැමිණීම අපේක්ෂාවෙන්
Posted on Author admin
ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අද (27) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණ ද ඔහු මේ දක්වා එහි පැමිණ නැහැ. කෙසේ වෙතත්, අද දිනය… Read More
වතු කම්කරුවන් පිරිසකට අදත් බඹර ප්‍රහාරයක්
Posted on Author admin
හැටන් – දිඹුල – ඩේරටන් වතු යායේ තේ දළු නෙළමින් සිටි පිරිසකට අද එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතුකම්කරුවන් 16 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. ඔවුන් මේ වනවිට කොටගල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර… Read More
කෘෂිකාර්මික කටයුතු සඳහා ඩ්‍රෝන තාක්ෂණය
Posted on Author admin
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් අවදානය යොමුව තිබෙනවා. විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී… Read More