Gossips

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඉවත් කෙරේ

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට චෝදනා එල්ල වූ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ.අමිල සභාපති තනතුරෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට මැතිවරණ කොමිසම තීන්දු කර තිබෙනවා.
එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ ඊට අදාළ ලිපිය ඊයේ ඔහු වෙත යොමුකළ බවයි.
අදාළ සිද්ධියට ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ.අමිල වරදකරු වූ අතර, පසුගිය වසරේ ජූලි 17 වනදා ඔහුට මාස 3 ක සිර දඩුවමක් ද නියම වුණා.