Gossips ඇඹිලිපිටිය – කොළඹ පෞද්ගලික බස් රථ වර්ජනයක් Posted on October 22, 2018 Author admin Comments Off on ඇඹිලිපිටිය – කොළඹ පෞද්ගලික බස් රථ වර්ජනයක් ඇඹිලිපිටිය බස් රථයක රිය සහායකයෙකුට පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඇඹිලිපිටිය – කොළඹ පෞද්ගලික බස් රථ මේ වනවිට වර්ජනයක් දියත් කර තිබෙනවා. කොළඹ ප්‍රධාන බස් නැවතුම්පොලේදී මොනරාගල බස් රථයක, රිය සහායකයෙකු මෙම පහරදීම සිදුකර ඇත්තේ ඊයේ දිනයේයි.