ඇමරිකාව සහ දකුණු කොරියාව අතර යුද අභ්‍යාසයක් අද පැවැත්වීමට නියමිතයි.
පසුගිය කාල සීමාවේදී ඇමරිකාව සහ උතුරු කොරියානු සාකච්ඡා හේතුවෙන් මෙම යුද අභ්‍යාසය කල් දමා තිබුණු බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
කෙසේ වෙතත්, මේ සඳහා දෙරටේම නාවික සෙබලූන් 500 ක් පමණ සහභාගි වන බවද වාර්තා වනවා.
Related Articles
රෝසි වැඩ භාරගනී
Posted on Author admin
කොළඹ මහනගර සභාවේ නව නගරාධිපතිනිය ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ නගර සභාවට තේරී පත්වූ රෝසි සේනානායක සිය ධුරයේ අද (22) භාර ගත්තා. කොළඹ මහනගර සභාවට නගරාධිපතිනියක් පත්වන්නේ ඉතිහාසයේ මුල්වරටයි. පසුගිය… Read More
තරුණියන් රවටා මුදල් වංචා කළ විදේශිකයෙකුට වැඩ වරදී
Posted on Author admin
ෆේස්බුක් හරහා තරුණියන් සමඟ ප්‍රේම සබඳතා ගොඩනගා ගනිමින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පලස්තීන ජාතිකයෙකු ලබන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මෙම පුද්ගලයා… Read More
ආණ්ඩුවේ සූදානමක් ජවිපෙ නායකයා හෙළිකරයි
Posted on Author admin
ආසියානු සංවර්ධන බැංකුව සමඟ අත්සන් කළ ගිවිසුමකට අනුව සේවක අර්ථසාධක අරමුදලේ මුදල් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට ආණ්ඩුව සූදානමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු… Read More