ඇමරිකානු ඩොලර් බිලියන 16 ක් වටිනා චීන භාණ්ඩ 280 කට ඇමරිකාව යළි බදු පනවා තිබෙනවා.
චීනයෙන් ආනයනය කරන කෘෂිකාර්මික, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ සහ යතුරුපැදි ඊට ඇතුළත් බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
මෙම තීරණයට ප්‍රතිචාර දක්වමින් චීන රජය ද ඇමරිකාවෙන් ආනයනය කරන ගල් අඟුරු, ඖෂධ සහ මෝටර් රථ සඳහා බදු පනවා තිබෙනවා.
Related Articles
රිය අනතුරුවලින් 10 ක් ජීවිතක්ෂයට
Posted on Author admin
ගතවු පැය කිහිපය තුල සිදුවු රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. කල්කුඩා, මීරිගම, කොච්චිකඩේ, කැකිරාව, ගොඩකවෙල, මහව, මින්නේරිය සහ කොස්ගම ප්රදේශවලදීයි අනතුරු සිදුවී… Read More
පළාත් කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
Posted on Author admin
බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට මෙන්ම අනුරාධපුර, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලට අද පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More
හිටපු අගමැතිගෙන් මුදල් අය කරගත යුතු කරුණක් මන්ත්‍රී කංචන හෙළිකරයි
Posted on Author admin
අරලියගහ මන්දියේ රැස්වීම් ශාලාව භාවිත කිරීම වෙනුවෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් මුදල් අය කරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද (22) පෙරවරුවේ… Read More