Gossips

ඇමරිකාව සමඟ න්‍යෂ්ටික අවි පිළිබද සාකච්ඡාවට උතුරු කොරියාව සූදානම්

න්‍යෂ්ටික අවි භාවිතය සම්බන්ධයෙන් ඇමරිකාව සමඟ ඍජු සාකච්ජා කිරීමට සූදානම් බව උතුරු කොරියාව පවසනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ට්‍රම්ප්ගේ උතුරු කොරියානු සංචාරයට සමගාමීව මෙම සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.
මැයි මාසයේ සිදුවන මෙම සංචාරයේදී ඇමරිකානු ජනාධිපතිිවරයා උතුරු කොරියානු නායකයා හමුවන්නේ පළමු අවස්ථාවටයි.