ඇමරිකා එක්සත් ජනපදය සමඟ තවත් සාකච්ඡාවක් ඉදිරියේදී පවත්වන බව තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කළා. 
සෞදි අරාබිය සහ පාකිස්තානයේ මැදිහත්වීමෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදියි. 
කෙසේ වෙතත්, මෙවැනි සාකච්ඡාවක් පැවැත්වෙන්නේ ද යන්න පිළිබදව ඇමරිකාව තහවුරු කර නැහැ.



