ඇමරිකා එක්සත් ජනපදය සමඟ තවත් සාකච්ඡාවක් ඉදිරියේදී පවත්වන බව තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කළා.
සෞදි අරාබිය සහ පාකිස්තානයේ මැදිහත්වීමෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදියි.
කෙසේ වෙතත්, මෙවැනි සාකච්ඡාවක් පැවැත්වෙන්නේ ද යන්න පිළිබදව ඇමරිකාව තහවුරු කර නැහැ.
Related Articles
කොල්කටා කඩුලු 6කින් ජය ලබයි
Posted on Author admin
අයි.පී.එල්. තරගාවලියට අදාළව රාජස්ථාන් රෝයල් කණ්ඩායම සමඟ පැවති තරඟය කඩුලු 6කින් ජය ගැනීමට කොල්කටා නයිට්රයිඩර් කණ්ඩායම ඊයේ සමත් වුණා. පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් කණ්ඩායම පන්දු වාර 19ක් අවසානයේ… Read More
ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත දරුවන් පීඩාවට පත් නොකරන්නැයි ජනපති ඉල්ලයි
Posted on Author admin
ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත දරුවන් පීඩාවට පත් නොකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලීමක් කරනවා. ශිෂ්‍යත්වය සමත්වීම හෝ අසමත්වීම මත හිංසනයකින් තොරව දරුවා පිළිගන්නේ කෙසේ ද යන්න, සෑම වසරකම… Read More
බෙදුණු අලූත්ගමගේ එක්වෙයි – එජාපය සහ පොහොට්ටුව ගම්පොලදී කිරිබත් කයි
Posted on Author admin
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ඇතැම් ස්ථානවල ගැටුම්කාරී තත්ත්වයන් වාර්තා වුවත්, මහනුවර – ගඟඉහල කෝරලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද තෝරා ගැණුනේ සියලූ පක්ෂවල එකගත්වයෙන්. එම අවස්ථාවට දේශපාලන… Read More