Gossips

ඇමරිකාව සමඟ ආරක්ෂක ගිවිසුම් නැහැ – අගමැති

රජය, ඇමරිකානු ආරක්ෂක අංශ සමඟ ගිවිසුමකට එළඹ ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ රජය කිසි දිනෙක එවැනි ගිවිසුමකට එළඹ නොමැති බවයි.
ඒ පිළිබඳව තොරතුරු ඇතුළත් මැති සබය විශේෂාංගය දැන්.