එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ආයතනයට ලබා දෙන සියලු ආධාර කපා හැරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.
මෙය පලස්තීන සරණාගතයින් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ඇති විශාලතම සරණාගත ආයතනයයි.
1949 වසරේ දෙසැම්බර් 08 වනදා ස්ථාපිත කරන ලද එහි ලියාපදිංචිය ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 5ක්.
