එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ආයතනයට ලබා දෙන සියලු ආධාර කපා හැරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.
මෙය පලස්තීන සරණාගතයින් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ඇති විශාලතම සරණාගත ආයතනයයි.
1949 වසරේ දෙසැම්බර් 08 වනදා ස්ථාපිත කරන ලද එහි ලියාපදිංචිය ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 5ක්.
Related Articles
පස්සරදී ගුරුවරයෙකුගෙන් පහර කෑ සිසුවෙකු රෝහලේ
Posted on Author admin
පස්සර – මඩුගස්තලාව කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස කටයුතු කරන හිමි නමක සිදුකළ පහරදීමකින් එම විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු රෝහල් ගත කිරීමේ පුවතක් හිරු ප්රවෘත්ති අංශයට වාර්තා… Read More
ඇමති ධූර බෙදා ගැනීමට නොහැකිව ආණ්ඩුවේ ගැටුම් – මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ
Posted on Author admin
අමාත්‍ය ධුර බෙදා ගැනිමට නොහැකිව ආණ්ඩුව තුල ගැටුම් හට ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ ප්‍රකාශ කළා. ඒ කොළඹ අද කැදවා තිබු මාධ්‍ය හමුවට එක්වෙමින්. Read More
නව රජයේ තවත් ඇමතිවරුන් පිරිසක් දිවුරුම් දෙයි
Posted on Author admin
නව කැබිනට් මණ්ඩලයේ 2 වන අදියර දිවුරුම් දීම මීට සුළු මොහොතකට පෙර සිදුකෙරුණා. මෙම දිවුරුම් දීම අද (01) සවස සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවා. බත්තරමුල්ල නෙලුම් මාවතේ… Read More