ඇමරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ සංවිධාන කර තිබූ සංගීත ප්‍රසංගයකදී වේදිකාව ආසන්නයේ තිබූ යකඩ ආධාරකයක් කඩා වැටී පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඇමරිකාවේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් සහභාගි වූ මෙම සංගීත ප්‍රසංගය අතරතුර ඇති වූ තද සුළං සහ වැසි හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ.
Related Articles
ඉරාන කතානායකවරයා දිවයිනට (ඡායාරූප)
Posted on Author admin
ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අලි ලර්ජානි දින 3 ක සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ රාත්‍රී 7.10 ට පමණ 36 දෙනෙකුගෙන් සමන්විත ඉහළ පෙලේ ඉරාන රාජ්‍යතාන්ත්‍රිකයන්… Read More
සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම අද සිට
Posted on Author admin
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අද ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එහි පළමු අදියර ලබන ජනවාරි 1 වන දා දක්වා ක්‍රියාත්මක බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත්… Read More
ඉදිරි පැය 24 තුල ප්‍රදේශ රැසකට තද සුළං
Posted on Author admin
ඉදිරි පැය 24 තුල උතුර, උතුරු මැද, ත්‍රිකුණාමලය සහ මඩකලපුව ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 60 ත් 65 ත් අතර වේගයකින් ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දිවයිනේ… Read More