ඇමරිකාවේ දකුණු කැරොලයිනා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ජීිවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ එම වෙඩි තැබීමෙන් තවත් පොලිස් නිලධාරින් හතරදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.
වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
