Gossips

ඇමරිකාවේ වෙඩි තැබීමකින් සිසුන් 17 දෙනෙකු මරුට

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ උසස් පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් 17 දෙනෙකු මියගොස් තිබෙනවා.
එම පාසලේම ඉගෙනුම ලබමින් සිටියදී අස් කෙරුණු 19 හැවිරිදි සිසුවෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති අතර, පසුව ෆ්ලොරිඩා පොලීසිය මෙම සිසුවා අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.