Gossips

ඇමරිකාවේ රෝහලක පිපිිරිමක් අයෙක් මරුට

ඇමරිකාවේ – ටෙක්සාස් ප්‍රාන්තයේ රෝහලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදුලි ජනන යන්ත්‍රයක් පිපිරිමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
පිපිරීමෙන් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුම තුවාල ලබා ඇති අතර රෝහලේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලකට විදුලිය ලබා ගැනීම සදහා අදාළ විදුලි ජනන යන්ත්‍රය සවිකර තිබුණා.