Gossips ඇමරිකාවේ මුදල් ගැනත් ප්‍රකාශයක් කරන්නැයි ඒකාබද්ධයෙන් ඉල්ලීමක් Posted on July 4, 2018 Author admin Comments Off on ඇමරිකාවේ මුදල් ගැනත් ප්‍රකාශයක් කරන්නැයි ඒකාබද්ධයෙන් ඉල්ලීමක් යහපාලනය නිර්මාණය කිරීම සඳහා ඇමරිකාව වියදම් කළ මුදල් පිළිබඳව ප්‍රකාශයක් කරන්නැයි ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ සහ සී.බී. රත්නායක මේ බව සඳහන් කළා.