ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ අවහන්හලකට නිරුවතින් කඩාවැදුනු පුද්ගලයකු සිදුකළ වෙඩි තැබීමකින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.
වෙඩි වැදුණු තවත් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
29 හැවිරිදි වෙඩික්කරු මේ වනවිට ප්‍රදේශය අතහැර පලාගොස් ඇති අතර, ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
