Gossips ඇමරිකාවේ තීරණය ඉරානය හෙළා දකී Posted on May 22, 2018 Author admin Comments Off on ඇමරිකාවේ තීරණය ඉරානය හෙළා දකී ඇමරිකාව තම රටට ආර්ථික සම්බාධක පැනවීමට ගෙන ඇති තීරණය හෙලා දකින බව ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ජාවේඩ් ෂරිෆ් පවසනවා. ඔහු කියා සිටියේ ඇමරිකාවේ ප්‍රතිපත්තිවල කිසිදු ස්ථාවරත්වයක් නොමැති බවයි. යුරෝපා සංගමය ඇමරිකාවේ මෙම තීරණය විවේචනයට ලක්කර තිබෙනවා.