Gossips

ඇමරිකාවේදී හෙලිකොප්ටරයක් කඩා වැටේ

පෞද්ගලික සංචාරයක නිරත වූ හෙලිකොප්ටර් යානයක් ඇමරිකාවේ ගංඟාවකට කඩා වැටි අනතුරකට ලක්ව තිබෙනවා.
මෙම අනතුරින් යානයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් වී ඇතිබවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.
එමෙන්ම යානයේ ගමන් කල තවත් පුද්ගලයින් තිදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
කෙසේ වෙතත් අනතුරින් යානයේ නියමුවාට කිසිදු හානියක් සිදුවී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.
හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වන ආකාරය කිසියම් පුද්ගලයෙකු විසින් පටිගත කර තිබුනා.
එම වීඩියෝව පහතින්.
rn