Gossips

ඇමරිකාවෙන් සමාගම් කිහිපයකට සම්බාධක

තම රට සමඟ වෙළඳාම් සිදුකරන රුසියාව, චීනය සහ සිංගප්පූරුවේ සමාගම් කිහිපයකට ඇමරිකාව සම්බාධක පනවා තිබෙනවා.
ඒ, උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක නොතකමින් එම රට සමඟ ගණුදෙනු කිරීම හේතුවෙන්.
දුම්වැටි සහ නැව් නිෂ්පාදන සමාගම් වෙත මෙම සම්බාධක පනවා ඇති අතර, ඇමරිකාව පසුගියදා උතුරු කොරියාවට සම්බාධක පනවනු ලැබුවේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සැළකිල්ලට ගනිමින්.