Gossips

ඇමරිකාවෙන් වෙනිසියුලාවට ආධාර

තමන් අන්තර්වාර ජනාධීපති ලෙස හඳුන්වා දෙන වෙනිසියුලානු විපක්ෂ නායක හුවාන් ග්වයිඩෝ ඉල්ලීමකට අනුව ඇමරිකාව වෙනිසියුලාවට ආධාර යැවීමට නියමිතයි.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ ප්‍රකාශ කර ඇත්තේ කුමන්ත්‍රණ මගින් බලය අල්ලාගැනීමට එරට විපක්ෂ නායකවරයා කටයුතු කරමින් සිටින බවටයි.