ඇමරිකාව අනෙකුත් රටවල් සමඟ සිදුකරන ආර්ථික ගැටුම් ගෝලීය ආර්ථික වර්ධනයට මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට බලපෑම් එල්ල කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඩ් පවසනවා.
ඇය මේ බව කියා සිටියේ ආජන්ටිනාවේ පැවති ජී – විස්ස ආර්ථික සමුළුවට එක්වෙමින්.
