ඇමරිකාව අනෙකුත් රටවල් සමඟ සිදුකරන ආර්ථික ගැටුම් ගෝලීය ආර්ථික වර්ධනයට මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට බලපෑම් එල්ල කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඩ් පවසනවා.
ඇය මේ බව කියා සිටියේ ආජන්ටිනාවේ පැවති ජී – විස්ස ආර්ථික සමුළුවට එක්වෙමින්.
Related Articles
චීනයේ ජනගහනය පහළට
Posted on Author admin
චීනයේ – බීජිං නුවර ජනගහනය දශක දෙකකින් පසු ප්‍රථම වතාවට පහත වැටී තිබෙනවා. චීන රජයේ නිල දත්ත උපුටා දක්වමින් ෂින්හුවා ප්රවෘත්ති සේවය සදහන් කළේ පසුගිය වසරේ බීජිං නුවර ජනගහනය මිලියන 21 යි දශම 7 ක් වූ… Read More
පළාත් සභා ඡන්දයේදී පක්ෂ 5ක් මනාප ක්‍රමයට මනාපයෙන්
Posted on Author admin
ඉදිරි පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය පිළිබදව දේශපාලන පක්ෂ මේ වනවිට විවිධ අදහස් පළ කරමින් සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසන්නේ එය පැරණි සමානුපාතික… Read More
අඩි 100ය පාරෙන් දේපළ අහිමි වූවන් පරිපාලන කාර්යාලයට කඩා වදී
Posted on Author admin
සූරියවැව – අඩි 100 මාර්ගය ඉදිකිරීමේදී දේපළ අහිමි වී, මෙතෙක් වන්දි හිමි නොවූ පිරිස් අද හම්බන්තොට, රුහුණු – මාගම්පුර පරිපාලන සංකීර්ණය වෙත බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ දැරීමත් සමඟ උණුසුම් තත්ත්වයක්… Read More