ඇමරිකාව විසින් චීන හමුදාව වෙත සම්බාධක පනවා තිබෙනවා.
ඒ රුසියාවෙන් ආයුධ ප්‍රවාහනය කිරීමේ සිද්ධියකට අදාළවයි.
දැනට රුසියාවෙන් ආයුධ මිලදී ගැනීම ඇමරිකාව තහනම් කර ඇති අතර, එය නොතකා චීනය ප්‍රහාරක ජෙට් යානා 10 ක් සහ මිසයිල කිහිපයක් මිලදී ගෙන ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.
Related Articles
ජාකර්තා නුවරින් ගුවන් ගතවූ යානයක් අතුරුදන්
Posted on Author admin
ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවරින් ගුවන් ගතවූ යානයක් අතුරුදන්ව තිබෙනවා. බොයිං 737 වර්ගයේ මෙම යානය ලයන් එයාර් සමාගමට අයත් එකක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ජාකර්තා අගනුවර සිට පංගක්කල් දුපත වෙත… Read More
වසර තිහකට පසු යාපනය කන්කසන්තුරය අවතැන් ජනතාවට මුල් ඉඩම් පවරාදෙයි
Posted on Author admin
වසර තිහකට පසුව යාපනය අවතැන් ජනතාව වෙත සිය මුල් ඉඩම් අක්කර 4.20 ක ප්‍රමාණයක් පවරාදීම යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන් ඊයේ(21) යාපනය කන්කසන්තුරය මධ්‍යම… Read More
ආබාධයකට ලක්වූ කුසල් පෙරේරා වෙනුවෙන් කුසල් මෙන්ඩිස් කණ්ඩායමට
Posted on Author admin
එංගලන්තයට එරෙහි තුන්වන එක්දින තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් කුසල් ජනිත් පෙරේරා ඉවත්කර තිබෙනවා. ඒ ආබාධයක් හේතුවෙන්. ඔහු ආබාධයකට ලක්වුනේ එංගලන්තය සමග දඹුල්ලේ පැවති වෙන එක්දින තරගයේදීයි. කුසල්… Read More