ඇමරිකාව විසින් චීන හමුදාව වෙත සම්බාධක පනවා තිබෙනවා.
ඒ රුසියාවෙන් ආයුධ ප්‍රවාහනය කිරීමේ සිද්ධියකට අදාළවයි.
දැනට රුසියාවෙන් ආයුධ මිලදී ගැනීම ඇමරිකාව තහනම් කර ඇති අතර, එය නොතකා චීනය ප්‍රහාරක ජෙට් යානා 10 ක් සහ මිසයිල කිහිපයක් මිලදී ගෙන ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.
