ඇමරිකාව ඉරානයට යළි තර්ජන එල්ල කර තිබෙනවා.
ඒ, ඉරාකයේ බැග්ඩෑඞ් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට පසුගිය දින කිහිපයේදී ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට ඉරානය සහය පළ කිරීම හේතුවෙන්.
මෙම ප්රහාරවලදී තම පුරවැසියන්ට කිසියම් හානියක් සිදුවුවහොත් එයට ඉරානය වගකිව යුතු බව ද ඇමරිකානු රජය අවධාරණය කර තිබෙනවා.
Related Articles
හිටපු ඩී.අයි.ජී. නාලක ද සිල්වා, සඳුදා නැවතත් රහස් පොලීසියට
Posted on Author admin
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට යළිත් වරක් ලබන සඳුදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබෙනවා. එහි උසස් නිළධාරියෙකු සඳහන් කළේ එදින උදෑසන 9ට පැමිණෙන… Read More
ගෙවුණු පැය 24 දී අනතුරුවලින් 6ක් මරුට
Posted on Author admin
ගෙවුණු පැය 24 තුල දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ අනතුරු වලින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් තවත් 08 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම අනතුරු වලින් වැඩි සංඛ්‍යාවක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව සිදුව… Read More
ආගරපතනේදී එල්ලවූ බඹර ප්‍රහාරය
Posted on Author admin
ආගරපතන – හුඩ්විල් වතුයායේ තේ දළු නෙලමින් සිටි 07 දෙනෙකු අද (01) පෙරවරුවේ බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූවන් අතර කාන්තාවන් 05 දෙනෙකු ද වන බවයි. ඔවුන් ආගරපතන දිසා රෝහලට ඇතුළත්… Read More