ඇමරිකාව ඉරානයට යළි තර්ජන එල්ල කර තිබෙනවා.
ඒ, ඉරාකයේ බැග්ඩෑඞ් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට පසුගිය දින කිහිපයේදී ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට ඉරානය සහය පළ කිරීම හේතුවෙන්.
මෙම ප්‍රහාරවලදී තම පුරවැසියන්ට කිසියම් හානියක් සිදුවුවහොත් එයට ඉරානය වගකිව යුතු බව ද ඇමරිකානු රජය අවධාරණය කර තිබෙනවා.
