ඇමරිකාවේ – ලුසියානා සහ මිසිසිපි ප්‍රාන්ත වලට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ එම ප්‍රාන්ත හරහා හමා යන සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන්.
ගෝඩ්න් ලෙස නම් කර ඇති මෙය පැයට කිලෝමීටර් 110 ක වේගයකින් එම ප්‍රාන්ත හරහා හමා යන බවයි එරට කාලගුණ බලධාරින් ප්‍රකාශ කළේ.
මේ අතර, ජපානයට බලපෑ ඇති ජේබී සුළි කුණාටුව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
