ප්‍රබල ගණයේ සුළි කුණාටුවක් යළි ඇමරිකාවට ආසන්න වෙමින් පවතින බව එරට කාලගුණ අංශ පෙන්වා දෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ෆ්ලොරන්ස් ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව හෙට දිනයේ ඇමරිකාවේ නැගෙනහිර වෙරළට කඩා වදිනු ඇති බවයි.
මෙය වසරක් තුල ඇමරිකාවට බලපාන 06 වන සුළි කුණාටුවයි.
Related Articles
විශ්වවිද්‍යාල විභාග කටයුතුවලට බාධා
Posted on Author admin
විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල විසින් ආරම්භ කර ඇති අඛණ්ඩ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල විභාග කටයුතු සඳහා බාධා එල්ල වී තිබෙනවා. පසුගිය බදාදා ආරම්භ කළ මෙම වර්ජනයට අදට (03) දින 4 ක්. මේ හේතුවෙන්… Read More
මෙතෙක් සිටි පාලකයින් රට ගොඩනැගීමට, ආරක්ෂාවට නිසි වැඩපිළිවෙලක් සිදුකර නැහැ – ජ.වි.පෙ.
Posted on Author admin
හිටපු පාලකයන්ට මෙන්ම වත්මන් ආණ්ඩුවට ද රට ආරක්ෂා කිරීමට මෙන්ම රට ගොඩනැගීමට නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මින්නේරිය… Read More
එජාපයට එක්වන වාර්තා බොරු. – එස්.බී. නාවින්න
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයට යළිත් එක්වීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. නාවින්න පවසනවා. සති අන්ත පුවත්පත් අද වාර්තා කර තිබුණේ ආණ්ඩුවට එක්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී… Read More