හිටපු ඇමරිකානු ජනාධිපතිවරයෙකු වූ එච්.ඩබ්ලිව්.බුෂ් හූස්ටන් ප්‍රාන්තයේ රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.
ඒ, ආසාදන තත්ත්වයක් රුධිරයට පැතිර යාම හේතුවෙන්.
මේ වනවිට එච්.ඩබ්ලිව්. බුෂ් 93 වන වියේ පසුවනවා.
ඔහුගේ බිරිඳ වන බාබරා බුෂ් පසුගිය 18 වනදා මියගියා.
Related Articles
දේවාලයක බෙර හඬ නිසා 04 දෙනෙකු රෝහලේ
Posted on Author admin
මින්නේරිය – හේන් යාය ප්‍රදේශයේ පිහිටි භද්‍රකාලී දේවාලයක් සම්බන්ධයෙන් ඇති වූ සිද්ධියක් මත පදනම්ව ඊයේ රාත්‍රියේ දෙපාර්ශවයක් අතර ඇතිවු ගැටුමකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන්… Read More
උතුරේ ඇමතිවරුන්ට පළාත් සභාවෙන් චෝදනා
Posted on Author admin
උතුර පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලය එම පළාත තුළ විවිධ ගැටලූ ඇති කරන බව පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම් පවසනවා. යාපනය ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ අමාත්‍ය මණ්ඩලය තුළ… Read More
රොනී ලීච් ගේ දේහය පිළිබඳව අවසන් කටයුතු සිදුවන්නේ මෙහෙමයි
Posted on Author admin
ඕස්ට්‍රේලියාවේදී හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය ගායන ශිල්පී සහ රංගන ශිල්පී රොනී ලීච් ගේ දේහය හෙට (10) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බව ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමය පවසනවා. එහි… Read More