හිටපු ඇමරිකානු ජනාධිපතිවරයෙකු වූ එච්.ඩබ්ලිව්.බුෂ් හූස්ටන් ප්‍රාන්තයේ රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.
ඒ, ආසාදන තත්ත්වයක් රුධිරයට පැතිර යාම හේතුවෙන්.
මේ වනවිට එච්.ඩබ්ලිව්. බුෂ් 93 වන වියේ පසුවනවා.
ඔහුගේ බිරිඳ වන බාබරා බුෂ් පසුගිය 18 වනදා මියගියා.
