Gossips ඇමරිකානු සෙනෙට් සභිකයෙකුගෙන් ලෝක වාර්තාවක් තබයි Posted on February 8, 2018 Author admin Comments Off on ඇමරිකානු සෙනෙට් සභිකයෙකුගෙන් ලෝක වාර්තාවක් තබයි ඇමරිකානු සෙනෙට් සභික මන්ත්‍රීවරියක් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, මහජන මන්ත්‍රී මණ්ඩලයේදී පැය 8 ක කථාවක් සිදුකරමින්. සංක්‍රමණික අර්බුදය සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරිය අඛන්ඩව සිය කතාව සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.