ඇමරිකානු ස්වදේශ කටයුතු පිළිබඳ ආරක්ෂක ප්‍රධානී කර්ස්ජන් නීල්සන් සිය තතතුරින් ඉවත්ව තිබෙනවා.
මෙම ඉල්ලා අස්වීමට පැහැදිලි හේතුවක් දක්වා නොතිබුණද ඇමරිකානු කොංග්‍රසය තුළ පවතින අර්බුද ඊට හේතුවන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේ.
ඇය මෙම තනතුරට පත්වූයේ 2017 වසරේ දෙසැම්බර් මාසයේදියි.
Related Articles
රුපියල් ලක්ෂ 50ක් වටිනා හෂිස් සමඟ ඉතාලි ජාතික කාන්තාවක් අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ 5ක් සමඟ කාන්තාවක කටුනායක ගුවන් තොටුපළ රේගුව අත්අඩංගුවට ගනු ලැබුවා. රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්න සුනිල් ජයරත්න සඳහන් කළේ… Read More
ඉන්දියාවේ බැංකු කොල්ලයක්
Posted on Author admin
බංග්ලාදේශ මහබැංකුවේ පරිඝනක ජාලයට පිවිස ඇමරිකානු ඩොලර් මිලියන 81ක් කොල්ල කෑ සිද්ධියට සමාන බැංකු කොල්ලයක් ඉන්දියාවේ නවදිල්ලි නුවරින් වාර්තා වනවා. එහි පෞද්ගලික බැංකුවකට ජාත්‍යන්තර ස්විෆ්ට්… Read More
කොළඹ වරායේ බහාලූම් මෙහෙයුම් ඉහළට
Posted on Author admin
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ කොළඹ වරායේ බහාලූම් මෙහෙයුම් සියයට 16.2කින් වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. එය වර්ධන අනුපාතයක් පෙන්නුම් කරන සිංගප්පූරු වරායට පමණක් දෙවන වීම විශේෂත්වයක් බවයි ශ්‍රී… Read More