ඇමරිකානු ස්වදේශ කටයුතු පිළිබඳ ආරක්ෂක ප්‍රධානී කර්ස්ජන් නීල්සන් සිය තතතුරින් ඉවත්ව තිබෙනවා.
මෙම ඉල්ලා අස්වීමට පැහැදිලි හේතුවක් දක්වා නොතිබුණද ඇමරිකානු කොංග්‍රසය තුළ පවතින අර්බුද ඊට හේතුවන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේ.
ඇය මෙම තනතුරට පත්වූයේ 2017 වසරේ දෙසැම්බර් මාසයේදියි.
