ඇමරිකාවේ – මයාමි හි – ෆ්ලොරිඩා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ ළමයින්ගේ පරිහරණය සදහා අලූතින් ඉදිකළ ගුවන් පාලමක් හදිසි කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව සදහන්.
කඩා වැටුණු පාලමට යටවූ වාහන 8 ක පමණ සිරවූ පුද්ගලයන් සිටිත්දැයි තවදුරටත් පරීක්ෂා කෙරෙනවා.
