ඇමරිකානු විවෘත ටෙනිස් තරඟාවලියේ ශූරතාව දිනාගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් ඊයේ (09) සමත්වුණා.
ඒ ආජන්ටිනාවේ ජුවාන් මාර්ටින් ඩෙල්පොට්රෝ පරාජයට පත් කරමින්.
මෙම ජයග්‍රහණයත් සමඟ නොවැක් ජොකොවිච් දිනාගෙන ඇති ග්‍රෑන්ඩ්ස්ලෑම් ශූරතා සංඛ්‍යාව 14 ක්.
Related Articles
කාන්තා විස්සයි විස්ස ප්‍රදර්ශන තරඟයක්
Posted on Author admin
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේදී ලෝක ප්‍රකට ක්‍රීඩිකාවන් සහභාගි වන කාන්තා විස්සයි විස්ස ප්‍රදර්ශන තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කෙරෙනවා. ඒ සඳහා බටහිර ඉන්දීය කොදෙව් දකුණු… Read More
අගමැති නෝර්වේ රාජ්‍යයේ නිල සංචාරයක් සඳහා පිටව යයි
Posted on Author admin
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා අද (03) අලුයම නෝර්වේ රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබෙනවා. එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 349 දරණ යානයෙන් ඔහුත් සමඟ 14 දෙනෙකුගෙත් යුත් දූත පිරිසක් මෙරටින්… Read More
ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව දෙන්න – රතන හිමි ඉල්ලයි
Posted on Author admin
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට… Read More