Gossips ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාව සර්බියාවට Posted on September 10, 2018 Author admin Comments Off on ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාව සර්බියාවට ඇමරිකානු විවෘත ටෙනිස් තරඟාවලියේ ශූරතාව දිනාගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් ඊයේ (09) සමත්වුණා. ඒ ආජන්ටිනාවේ ජුවාන් මාර්ටින් ඩෙල්පොට්රෝ පරාජයට පත් කරමින්. මෙම ජයග්‍රහණයත් සමඟ නොවැක් ජොකොවිච් දිනාගෙන ඇති ග්‍රෑන්ඩ්ස්ලෑම් ශූරතා සංඛ්‍යාව 14 ක්.