Gossips

ඇමරිකානු රාජ්‍ය ලේකම් උතුරු කොරියාවට

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ නැවත වරක් උතුරු කොරියාවේ සංචාරයක නිරතවීමට නියමිතයි.
උතුරු කොරියානු ජනාධිපති කිම් ජොං අන් හමුවී නැවත සාකච්ඡා වටයක් ආරම්භ කිරීම එහි අරමුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
එම සංචාරයෙන් අනතුරුව රාජ්‍ය ලේකම්වරයා චීනය, දකුණු කොරියාව සහ ජපානය යන රටවල සංචාරයකට ද එක්වනු ඇති.