Gossips

ඇමරිකානු – මෙක්සිකෝවේ දේශසීමා ආකෘති ට්‍රම්ප්ගේ නිරීක්ෂණයට

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව සහ මෙක්සිකෝව අතර ඉදිකිරීමට නියමිත දේශසීමා ආකෘතිය නිරීක්ෂණයට ඊයේ (13) එක්ව තිබෙනවා.
එහිදී සරණාගතයින් පවසා ඇත්තේ ප්‍රාකාර ඉදිකළත් තමන් ඇමරිකාවට ඇතුළු වීම වැළැක්විය නොහැකි බවයි.
කෙසේ වෙතත්, එවැනි තර්ජන නොසලකා දේශසීමා අතර ප්‍රාකාරය ඉදිකිරීමේ කටයුතු සිදුකරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.