ඇමරිකානු පුරවැසිභාවය ලබාදීම සම්බන්ධයෙන් පවතින නීතිරීති වෙනස් කිරීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සංක්‍රමණිකයන්ට ඇමරිකානු පුරවැසිභාවය ලබාදීම සීමා කිරීම මෙහි අරමුණ වී ඇති බවයි.
ඒ අනුව, ඇමරිකාවේ උපත ලද පුද්ගලයෙකුට වුව ද පුරවැසිභාවය ලබාදීමේදී ඔහුගේ දෙමව්පියන් ඇමරිකානු පුරවැසියන් ද නැද්ද යන්න පිළිබදව සලකා බැලෙනු ඇති.
