Gossips

ඇමරිකානු තානාපති කාර්යාලය ජෙරුසෙලමට – ගාසා තීරයේ ගැටුම්

පලස්තීනුවන් සිය අනාගත දේශයේ අගනුවර ලෙස සලකන නැගෙනහිර ජෙරුසලම ඇතුළත් ජෙරුසෙලම් පුරවරයේ ඇමරිකානු තානාපති කාර්යාලය අද විවෘත කරනවාඊට විරෝධය පළ කරමින් ගාසා තීරයේ සීමා මායිමට රොක්වූ පලස්තීනුවන්ට ඊශ්‍රායල ආරක්ෂක අංශ සිදුකළ වෙඩි තැබීමෙන් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 1300ක් පමණ තුවාල ලැබුවා.
ටෙල් අවීව් නුවර සිට ජෙරුසලමට ඇමරිකානු තානාපති කාර්යාලය ගෙන යාමේ උත්සවයට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා ට්‍රම්ප් සහ බෑනනුවන් වන ජාරෙඩ් කුෂ්නර් ද එක්වීමට නියමිතයි.