Gossips ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 167 සීමාව ඉක්මවයි Posted on September 19, 2018 Author admin Comments Off on ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 167 සීමාව ඉක්මවයි ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහත වැටෙමින් රුපියල් 167 ද ඉක්මවා තිබෙනවා. ඒ අනුව, ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 167 යි ශත 41 ක් ලෙසයි. එහි ගැණුම් මිල රුපියල් 163 යි ශත 87 ක් ලෙස දැක්වුණා.