ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහත වැටෙමින් රුපියල් 167 ද ඉක්මවා තිබෙනවා.
ඒ අනුව, ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 167 යි ශත 41 ක් ලෙසයි.
එහි ගැණුම් මිල රුපියල් 163 යි ශත 87 ක් ලෙස දැක්වුණා.
Related Articles
කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කරයි
Posted on Author admin
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර හතරවන එක්දින ක්‍රිකට් තරගය පෝර්ට් එළිසබෙත් හිදී අද පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ… Read More
මාස 7 ට පුද්ගල ඝාතන 282 ක්
Posted on Author admin
මේ වසරේ පළමු මාස 7 තුළ පුද්ගල ඝාතන 282 ක් සිදුව තිබෙනවා. ඉන් 28 ක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන් බවයි පොලීසිය ප්‍රකාශ කළේ. එසේම සිදුකළ මෙහෙයුම් වලදී ටී -56 ගිනි අවි 16 ක් සහ පතොරම් 35,000 කට ආසන්න සංඛ්‍යාවක්… Read More
ඥානසාර හිමියන්ට සාධාරණය ඉටු කිරීමට මැදිහත් වන්නැයි ඉල්ලීමක්
Posted on Author admin
සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බවට ජාතික සංඝ සම්මේලනය ද අවධාරණය කරනවා. කොළඹ… Read More