ඇමරිකාවේ ප්‍රධාන කොටස් වෙළදපොළ මාපකය වන ඩව් ජෝන්ස් දර්ශකය වර්තාගත අන්දමින් පහත වැටී තිබෙනවා.
එය ඒකක 1175කින් එනම් සියයට 4.6කින් ඊයේ (05) පහත වැටී ඇත්තේ මීට පෙර පැවති වාර්තාව වූ ඒකක 777ක පහත වැටීම අභිබවා යමින්.
එලෙස ඇමරිකානු කොටස් වෙළදපොළ මීට පෙර 2008 වසරේදී පහත වැටුණේ එවකට පැවති ගෝලීය මූල්‍ය අර්බුදය හේතුවෙන්.
Related Articles
කොළඹ වරාය පුළුල් කරන්න, චීනය සමඟ නව ගිවිසුම්
Posted on Author admin
කොළඹ වරායේ ජයබහලුම් පර්යන්තයේ පුළුල් කිරීමේ කටයුතු සඳහා රජය, චීන සමාගම් සමඟ ගිවිසුම් දෙකකට ඊයේ අත්සන් තැබුවා. ජයබහලුම් පර්යන්තයේ ගැඹුරු දිය නැංගුරම් පහසුකම් පුළුල් කිරීම සඳහා එලෙස චයිනා හාබර්… Read More
ලංකාවට රන් පදක්කමක් දිනාදුන් දැරියකට ජනපතිගෙන් අත හිත
Posted on Author admin
2018 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදුන් දැරියකට අද මුදල් ප්‍රදානයක් සිදු කෙරුණා. ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින්. 2018 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී… Read More
අවුුරුදු කුමර කුමරියන් රජවන අලුත් අවුරුදු මෞලි මංගල්‍ය 2019 හිරු අවුරුදු කුමරා- ඉෂාර මධුෂාන්, කුමරිය-දිල්කි රණතුංග
Posted on Author admin
ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ වින්දනාධිපති වන හිරු ටී.වී, උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නවමු අත්දැකීමක් ප්‍රේක්ෂක ජනතාවට තිළිණ කරමින් කරමින් හිරු අවුරුදු කුමරා කුමරිය අභිසෙස් ගැන්වීම… Read More