ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස්, උතුරු කොරියාවට අනතුරු අඟවා තිබෙනවා.
ලබන මස 12 වනදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වෙන සාකච්ඡාව සම්බන්ධයෙන් උතුරු කොරියාව අවම අවධානයක් යොමු කරන්නේ නම් ඉන් ඉවත් වීමට ඇමරිකාවට සිදුවන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
Related Articles
ඇරැව්වල දී කොල්ල කෑ කෝටි 500 දියමන්තිය කෙසෙල්වත්තෙන් හමුවෙයි
Posted on Author admin
පානදුර – කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගන්නා ලද කෝටි 500ක් පමණ වටිනා නිල් දියමන්තිය පන්නිපිටිය – ඇරැව්වල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගෙන් පැහැර ගන්නා ලද දියමන්තිය බවට අනාවරණ වී තිබෙනවා…. Read More
සන්ධානයේ නායකයින් නොමැතිව පැවති පක්ෂ නායක රැස්වීම අවසන්
Posted on Author admin
කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීම මේ වනවිට අවසන් වී තිබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මෙම පක්ෂ නායක රැස්වීමට අද දිනයේත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයින්… Read More
භික්ෂු සමාජය ගැන වැරදි ආකල්ප ඇති නොවිය යුතුයි – ජනපති
Posted on Author admin
මෙරට භික්ෂු සමාජය පිළිබඳව වැරදි ආකල්පයක් ලෝකය තුළ ඇති නොවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. දෙල්ගොඩ – නාරංවල ශ්‍රි සුමනකීර්ති පිරිවෙනෙහි පැවැති උත්සවයකට ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා… Read More