ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස්, උතුරු කොරියාවට අනතුරු අඟවා තිබෙනවා.
ලබන මස 12 වනදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වෙන සාකච්ඡාව සම්බන්ධයෙන් උතුරු කොරියාව අවම අවධානයක් යොමු කරන්නේ නම් ඉන් ඉවත් වීමට ඇමරිකාවට සිදුවන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
