තමා කෙරෙහි වැරදි ආකල්පයක් ඇති කර නොගන්නැයි සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය පි.හැරිසන් සමෘද්ධි නිළධාරින්ගෙන් ඉල්ලීමක් කරනවා.
නව අමාත්‍යංශයේ වැඩ භාරගැනීමේ අවස්ථාවට අද (04) පෙරවරුවේ එක්වෙමින් ඔහු කියා සිටියේ සමෘද්ධිලාභින් ශක්තිමත් කිරිමේ ක්‍රමවේදයක් හදුන්වා දිමටද අපේක්ෂා කරන බවයි.
