Gossips ඇමති හකීම් කියන නොගැළපෙන ඡන්ද ක්‍රමය Posted on July 13, 2018 Author admin Comments Off on ඇමති හකීම් කියන නොගැළපෙන ඡන්ද ක්‍රමය පසුගිය පළාත් පාලන මැතිවරණයට භාවිත කළ ඡන්ද ක්‍රමය පළාත් සභා මැතිවරණවලට කිසිසේත්ම නොගැළපෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.ඔහු මේ බව සඳහන් කළේ මහනුවරදී අද (13) පැවති උත්සවයකට එක්වෙමින්.