Gossips ඇමති හකීම්ගෙන් චෝදනාවක් Posted on March 31, 2018 Author admin Comments Off on ඇමති හකීම්ගෙන් චෝදනාවක් ආණ්ඩුවේ නායකයින් තමන් ගැන තැකීමක් නොකරන බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා චෝදනා කරනවා. පුත්තලමේදී පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ හේතුවෙන් ඉදිරියේදී දුර දිග බලා තීන්දුවක් ගන්නා බවයි.