Gossips

ඇමති සොයිසා මල්වතු මහනාහිමියන් බැහැ දකී

මෑතකදී සිදුකරන ලද අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී සුදුසු පරිදි අමාත්‍ය ධුර ලබාදී නොමැති බව මල්වතු පාර්ශවයේ මහනායක, අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පවසනවා.
අද පෙරවරුවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහනුවරට පැමිණ උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී මහනාහිමියන් මෙම අදහස් පළ කළා.