විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මගින් පවත්වන වැඩසටහනක් පිළිබඳ සොයා බැලීම සඳහා කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ සහ ආශු මාරසිංහ යන මහත්වරුන් අද කුලියාපිටියට පැමිණියා.
එහිදී අත්අඩංගුවේ පසුවන සිසුන් නිදහස් කරන්නැයි ඉල්ලා වයඹ විශ්ව විද්‍යාල සිසුන් උද්ඝෝෂණයක නිරත වුණා.
