අමාත්‍ය සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් රහස් ප්‍රකාශය සත්‍යයක් යැයි ඊයේ ඔහු කළ ප්‍රකාශයෙන් තහවුරු වන බව නාමල් කුමාර පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අම්පාර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදි ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.
