සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා තමා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අනුරාධපුරයේදී අද පැවති වැඩසටහනකින් අනතුරුව ප්‍රතිචාර දැක්වූවා.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඊයේ අදහස් පළ කළේ තිස්සමහාරාමයේ පැවති යොවුන්පුරය උත්සවයේදී.
rn
