විශ්ව විද්‍යාල සිසුන්ට නවකවදය දීම පිටුපස සිටින්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය බවට අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඊයේ දින සිදු කල චෝදනාව එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ප්‍රතික්ෂේප කරනවා.
ඒ අද පස්වරුවේ බදුල්ල ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින්.
