Gossips ඇමති වජිරගෙන් පළාත් ලේකම්වරයෙකුට දොස් Posted on January 24, 2019 Author admin Comments Off on ඇමති වජිරගෙන් පළාත් ලේකම්වරයෙකුට දොස් රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත්කිරීම සදහා අද පෙරවරුවේ හික්කඩුව තෙල්වත්ත තොටගමු රජමහ විහාරයේ පැවති සාකච්චාවක් පැවැත්වුණා.එම අවස්ථාවට නොපැමිණී දකුණු පලාත් ප්‍රධාන ලේකම්වරයාට අමාත්‍ය වජිර අබේවර්ධන දොස්පවරුවේ මෙලෙසින්.